2022 වර්ෂයේ ඇතිවූ ජනතා අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ හර පද්ධතිය රැකගැනීමේ අරමුණෙන් සංවිධානය කරපු “ජනතා අරගලයේ මතකයන්” ප්‍රදර්ශනයක් ලබන සතියේ කොළඹදී පැවැත්වීමට නියමිතයි. මේකේදී අරගලයේ තිබූ වැදගත් සිදුවීම්, ඡායාරූප සහ වීඩියෝ දර්ශන වගේම අරගලයේ මතකයන් තියෙන දේවල්ත් ප්‍රදර්ශනය කෙරෙනවා.
📰 Source: Read More

Discussion & Feedback