2009 වසරේ සිට මෙරටට ගෙනාපු ගල් අඟුරු ආනයනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේකෙදි ලංකා ගල් අඟුරු සමාගම දැනුම් දීලා තියෙනවා ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබා දීලා තියෙන බව. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු එළියට එයි කියලා බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback