පරණ නිවේදිකාවක් වුණු ඩෝනා මොට්සින්ගර් කියන කෙනා චෝදනා කරලා තිබුනේ, 1972 දී කොස්බි විසින් තමන්ට වයින් සහ පෙත්තක් දීලා සිහිය නැති කරලා, ලිමෝසින් එකකින් එක්කගෙන ගියා කියලා. ඒ නිසා දැන් උසාවියෙන් කොස්බිට නියෝග කරලා තියෙනවා ඩොලර් මිලියන 19ක් වන්දි ගෙවන්න කියලා.
📰 Source: Read More

Discussion & Feedback