මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත, ‘මීට් ද පේරන්ට්ස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම එක වන ‘ෆෝකර්-ඉන්-ලෝ’ චිත්‍රපටියේ පළමු ට්‍රේලරය පසුගියදා ලාස් වේගාස් හි පැවති සිනමාකොන් හිදී එළිදැක්වුණා. 2010න් පස්සේ මේක තමයි මේ ෆ්‍රැන්චයිස් එකේ එන පළවෙනි චිත්‍රපටිය. චිත්‍රපටිය ස්තූති දීමේ නිවාඩුවට කලින් තිරගත කරන්නත් කටයුතු සුදානම් කරලා තියෙනවා. මේකට බෙන් ස්ටිලර්, රොබට් ඩි නිරෝ වගේම අරියානා ග්රාන්ඩේත් රංගනයෙන් දායක වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback