c/Tech • OIO.LK Posted 7 months ago Tech ෆොක්ස්වැගන් සමාගම රිවියන් සමාගමේ ප්රධාන කොටස් හිමියා වෙයි, ඇමසන් අභිබවා ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆොක්ස්වැගන්, විදුලි වාහන නිෂ්පාදක රිවියන් සමාගමේ විශාලතම කොටස් හිමියා බවට පත්වෙලා. ඩොලර් බිලියන 5.8ක මුදලක් ආයෝජනය කිරීමෙන් පසුවයි මේ තත්ත්වය උදා වුණේ. මේ නිසාම ඇමසන් සමාගම අයින් වෙලා තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback