සමාජ මාධ්‍ය භාවිතය ඇබ්බැහිවීමක් බවට තීන්දු කරමින් මෙටා සහ ගූගල් සමාගම් වරදකරුවන් ලෙස තීරණය කළා. සති පහක් පුරා පැවති නඩු විභාගයකින් පසුවයි මෙම තීන්දුව ලැබුණේ. සමාජ මාධ්‍ය වේදිකාවලට ඇබ්බැහි වීමේ ස්වභාවය පිළිබඳවයි මෙහිදී තීන්දුව ලබා දුන්නේ.
📰 Source: Read More

Discussion & Feedback