මේ දවස්වල ෆේස්බුක් සමාගම ‘ක්‍රියේටර් ෆාස්ට් ට්‍රැක්’ කියලා අලුත් වැඩසටහනක් පටන් අරන් තියෙනවා. ඒකෙන් TikTok සහ YouTube වල ඉන්න වීඩියෝ හදන අයට, ෆේස්බුක් එකේ වීඩියෝ දාන්න කියලා මාසෙකට ඩොලර් 3,000ක් දක්වා මුදලක් ගෙවන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඔයාලත් වීඩියෝ හදන කෙනෙක් නම් මේක ගැන හොයලා බලන්න.
📰 Source: Read More

Discussion & Feedback