ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ඊශ්‍රායල පාපන්දු සම්මේලනයට (IFA) ස්විස් ෆ්රෑන්ක් 150,000ක දඩයක් ගහලා තියෙනවා. ඒ, ජාතිවාදය ඇතුළු තවත් වෙනස්කම් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් නීති කඩකිරීම් සිදුකිරීම නිසාලු. මේ සිද්ධිය ගැන තවදුරටත් විස්තර දැනගන්න කැමති අය නිවුස්වයර් වෙබ් අඩවියට පිවිසෙන්න.
📰 Source: Read More

Discussion & Feedback