හොලිවුඩයේ ජනප්රිය චිත්රපටයක් වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆුරියස්’ කතා මාලාවේ 25 වැනි සංවත්සරය ලබන වසරේ කැන්ස් චිත්රපට උළෙලේදී සමරන්නට ඉඩ ඇති බවට ආරංචි ලැබෙනවා. 2001 ජුනි 22 වැනිදා තිරගත වූ මෙම චිත්රපට මාලාව සම්බන්ධයෙන් විශ්ව සමාගම කිසිවක් හෙළි කිරීමට කැමති නැහැ. ඒ වගේම කැන්ස් උළෙල සංවිධායකයනුත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.
📰 Source: Read More

Discussion & Feedback