ChatGPT භාවිතා කරලා පසුගිය අප්‍රේල් මාසයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමක් සැලසුම් කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. මේකෙන් දෙන්නෙක් මියගිහින් තවත් පස් දෙනෙකුට තුවාල සිදුවෙලා තියෙනවා. සිද්ධියෙන් මියගිය එක් අයෙකුගේ පවුලේ අය OpenAI ආයතනයට විරුද්ධව නඩු දාන්න සූදානම් වෙනවලු.
📰 Source: Read More

Discussion & Feedback