ෆ්ලොරිඩාවේ පැවති බාර්බි සිහින උත්සවයට සහභාගී වූ රසිකයන් විශාල මුදලක් ගෙවා තිබෙනවා. සමහර අය ඩොලර් 450ක් දක්වා ගෙවා තිබුණත්, ඔවුන් චෝදනා කර තිබුණේ පසුතලයේ තිබූ අඳුරු පෙනුම සහ කිසිදු වටිනාකමක් නැති බඩු බාහිරාදිය සහිත බෑගයක් ලැබුණු බවයි. එහි තිබුණේ බාර්බි සුවඳ විලවුන් බෝතලයක් සහිත ප්ලාස්ටික් බෑගයක් පමණයිලු.
📰 Source: Read More

Discussion & Feedback