ප්රසිද්ධ රැප් ගායකයෙකු වන ඔෆ්සෙට් හට ෆ්ලොරිඩාවේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. කලින් Migos සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු ඔහුව මේ වන විට රෝහලේ ප්රතිකාර ලබන අතර ඔහුගේ තත්වය ස්ථාවර බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback