මොසිලා සමග එක්ව කල ආරක්ෂක පරීක්ෂාවකදී, ඇන්ත්‍රොපික් සමාගමේ ක්ලෝඩ් විසින් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරයේ ආරක්ෂක දුර්වලතා 22ක් හොයාගෙන තියෙනවා. මේ අතරින් 14ක්ම ‘බරපතල’ තත්වයේ ඒවා ලෙස වර්ග කරලා තියෙනවා. සතියක් දෙකක් වගේ කාලයක් ඇතුලත මේ සොයාගැනීම් කරලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback