පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෆකාර් ෂමාන් හට පන්දුවට අත තැබීම සම්බන්ධයෙන් තරග දෙකක තහනමක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔහුට එළඹෙන අප්‍රේල් 3 වැනිදා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට එරෙහිව සහ අප්‍රේල් 9 වැනිදා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග අහිමි වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback