ඇපල් සමාගම දැන් ලෝකයේම ළමා ආරක්ෂණ නීතිවලට එකඟ වෙමින් ඉන්නවා. ඒකෙ ප්රතිඵලයක් විදියට වැඩිහිටියන්ට අදාළ ඇප් ඩවුන්ලෝඩ් කරන එක වගේ දේවල් නවත්තන්නත් මේගොල්ලෝ කටයුතු කරනවා. ඇමරිකාව ඇතුළු තවත් රටවල් ගණනාවක පනවා ඇති නීතිවලට අනුව තමයි මේ වෙනස්කම් කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback