ඕස්ට්‍රේලියාව තමයි 2025 අගභාගයේදී මුලින්ම මේ තහනම දැම්මේ. පොඩි ළමයින්ට සමාජ මාධ්‍ය නිසා එන පීඩන, කරදර අඩුකිරීම මෙහි අරමුණයි. ඒ අතරේ සයිබර් බුලින්, සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම, සහ නරක මිනිස්සුන්ට අහු නොවී ඉන්න එකත් මේකෙන් බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback