නැව් වලට ප්‍රහාර එල්ල වීමත් සමග හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමා තිබෙනවා. මේකට වග කියන්නෙ ඇමරිකාව කියලයි ඉරානය කියන්නෙ. ඒ වගේම ඔවුන් කියන්නෙ ඇමරිකාව විසින් ඇති කර තිබෙන අවහිරතා නිසා, රටවල් දෙක අතර ඇතිවූ සටන් විරාමයටත් හානි සිදුවෙලා තියෙනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback