c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News හෝමස් සමුද්‍ර සන්ධිය අසල නැව් වලට පහරදීමෙන් පසු බොරතෙල් මිල ඉහළට හෝමස් සමුද්‍ර සන්ධිය අසල නැව් වලට ප්‍රහාර එල්ල වීමෙන් පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගියා. මේ තත්වය දිගටම පැවතුනොත් බලශක්ති මිල ගණන් තවත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා කියලා විශේෂඥයෝ අනතුරු අඟවනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback