හෝමස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ මෝල්ටා ධජය සහිත නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පසු නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු ඔමාන් නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback