හොර්මූස් සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වයත් එක්ක ආහාර මිල ගණන් ඉහළ යාමේ අවදානම තියෙන රටවල් අතරින් ලංකාව ඉන්නේ දෙවැනි තැනලු. ඒ කියන්නේ ආහාර හිඟයක් වගේම මිල ගණන් ඉහළ යෑමක් ඇති වෙන්න පුළුවන් කියන එක. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මොකද ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ආදායම අඩු නිසා.
📰 Source: Read More

Discussion & Feedback