ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් ගැටුමක් ඇතිවෙලා. හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී දෙපාර්ශවයම වෙඩි තබා ගත්තා. ඒත් තවමත් වොෂින්ටන් සහ ටෙහෙරානය අතර සටන් විරාමය තියෙනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. ඒ වගේම මේ සිද්ධියත් එක්ක බොරතෙල් මිල ගණන් ටිකක් ඉහළ ගිහින් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback