හොරණ අරම්බකන්ද ප්රදේශයේදී සැමියෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිරිඳක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය සිදුවී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බවට පොලිසිය සැක කරනවා. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback