ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කරලා තියෙනවා. ඒ වගේම, ඉන්දිය කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නා වන විජේ දහියා සහය පුහුණුකරුවෙක් ලෙසත් බඳවාගෙන තියෙනවා. මේක ගුජරාත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙයි කියලා තමයි ක්‍රීඩා විචාරකයින් කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback