හෙයිතියේ ලාෆෙරියර් බලකොටුවේ සෙනසුරාදා දින සිදුවූ පාගමනකදී 25 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියමින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
📰 Source: Read More

Discussion & Feedback