හෙට දිනයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට භාර දීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.
📰 Source: Read More

Discussion & Feedback