හෙට්මයර් සහ පවෙල්ගේ සුපිරි පිතිකරණය නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 254/6ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 147ක් පමණයි. ඒ නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතා විශාල ජයක් ලබා ගත්තා.
📰 Source: Read More

Discussion & Feedback