ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා ඔහුගේ ඉල්ලා අස්වීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට සම්බන්ධ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන ඔහු තමන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ බවත් සඳහන් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback