c/Local News • OIO.LK Posted 6 months ago Local News හිටපු ඉන්දීය ක්රිකට් ක්රීඩකයෙක් ලංකා ප්රිමියර් ලීග් එකට ක්රීඩා කරන්න විශ්රාම ගන්නවාද? ඉන්දීය තුන් ඉරියව් ක්රීඩක විජේ ශංකර් දේශීය ක්රිකට් සහ ඉන්දීය ප්රිමියර් ලීගයෙන් (IPL) විශ්රාම ගැනීම නිවේදනය කර තිබෙනවා. නමුත් ඔහු ලංකා ප්රිමියර් ලීගයට (LPL) සහභාගී වීමට බලාපොරොත්තු වන බවට වාර්තා පළ වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback