හැරී ස්ටයිල්ස්ගේ අලුත්ම ඇල්බමයත් එක්ක මෑන්චෙස්ටර් නුවර ගිය සෙනගම වසඟයට ගත්තු ප්රසංගය දැන් Netflix හරහා විකාශය වෙනවා. මාර්තු 6 වෙනිදා පැවැත්වුණු මේ ප්රසංගයේ සම්පූර්ණ වීඩියෝ එක ඉරිදා දවසේ Netflix නිකුත් කරා. ග්රැමී සම්මාන තුනක් දිනපු හැරී ස්ටයිල්ස්ගේ අලුත් ඇල්බම් එකේ සින්දුත් එක්ක තමයි මේ ප්රසංගය තිබුනේ.
📰 Source: Read More

Discussion & Feedback