HBO නාලිකාව විසින් නිපදවූ හැරී පෝටර් කතා මාලාවේ පළමු කෘතිය වන ‘හැරී පෝටර් සහ දාර්ශනිකයාගේ ගල්’ කෘතියේ ට්රේලරය HBO සහ HBO Max ඉතිහාසයේ වාර්තා තබා තිබෙනවා. මෙම ට්රේලරය නිකුත් වී පැය 48ක් ඇතුළත මිලියන 277ක් නරඹා ඇති අතර එය HBO ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ ට්රේලරය බවට පත්වී ඇත.
📰 Source: Read More

Discussion & Feedback