ආරක්ෂක පර්යේෂකයෙක් විසින් වින්ඩෝස් ඩිෆෙන්ඩර් හි ඇති ආරක්ෂක දුර්වලතා තුනක් පිළිබඳ තොරතුරු එළිදරව් කරා. දැන්, එම දුර්වලතා ප්රයෝජනයට ගනිමින් හැකර්වරුන් සැබෑ ප්රහාර එල්ල කරන බව සයිබර් ආරක්ෂක සමාගමක් පවසනවා. ඒ නිසා පරිගණක ආරක්ෂාව ගැන කවුරුත් සැලකිලිමත් වෙන්න ඕනෙ.
📰 Source: Read More

Discussion & Feedback