Adobe ආයතනය විසින් PDF ගොනු වල තිබූ බරපතල ආරක්ෂක දෝෂයක් නිවැරදි කරලා තියෙනවා. මේක නිසා හැකර්වරු ගොඩක් කාලෙක ඉඳන් පරිගණක වලට රිංගලා තොරතුරු හොරාගෙන තියෙනවා. ආරක්ෂක පර්යේෂකයෙක් කියන විදියට 2025 නොවැම්බර් මාසයේ ඉඳන් මේ ප්රහාරය දිගටම ඇවිත් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback