හවායි වල වෙරළකට මීටර් 100ක් පමණ දුරින් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම හෙලිකොප්ටරයේ ගුවන් නියමුවරයා සහ මගීන් හතර දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback