හවායි ප්රාන්තයේ ඇතිවූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය නිසා මාර්ග සහ යටිතල පහසුකම් වලට සිදුවූ හානිය තවමත් නිශ්චිතව ගණනය කර නැහැ කියලා ආණ්ඩුකාර ජොෂ් ග්රීන් පවසනවා. මේ හානිය ඩොලර් බිලියනයක් පමණ වෙන බවටයි ඔහුගේ අනුමානය. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් සොයා බලනවා.
📰 Source: Read More

Discussion & Feedback