හවායි වල ඇතිවූ අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර තත්වයක් හේතුවෙන් මේ වන විට දහස් ගණනක් ඉවත් කර තිබෙනවා. සිකුරාදා දිනයේදී බේරාගත් පුද්ගලයින් ගණන 230කට අධික බව බලධාරීන් පවසනවා. තත්වය තවදුරටත් බරපතල අතට හැරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback