c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News හය හැවිරිදි දරුවෙක් ගුරුවරියකට වෙඩි තැබූ පාසලේ නිලධාරියෙකුට එරෙහි චෝදනා ඉවතට 2023 දී වයස අවුරුදු හයක දරුවෙක් තම ගුරුවරියට වෙඩි තැබූ සිද්ධියේදී පාසල් නිලධාරියෙකුට එරෙහිව ගොනු කළ චෝදනා අධිකරණය විසින් ඉවත දමා තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් ගුරුවරියට බරපතල තුවාල සිදුවූ අතර ඇයට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු විය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback