පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී හයිද්‍රාබාද් කිංග්ස්මන් කණ්ඩායමේ කිට් එකේ පාට පන්දුවෙ ගෑවිලා තිබුණ නිසා පන්දුව වෙනස් කරන්න සිද්ධ වුණා. ලාහෝර් කලන්දර්ස් කණ්ඩායමට එරෙහිව කිංග්ස්මන් පිතිකරණයේ යෙදීගෙන යන අතරතුර ඕවර 15ක් ගියාට පස්සෙයි මේක සිද්ධ වුණේ.
📰 Source: Read More

Discussion & Feedback