හයිටියේ සංචාරක ස්ථානයක පැවති උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. හයිටි අගමැතිවරයා පවසන්නේ, මේක තරුණ ළමයි ගොඩක් සහභාගිවෙච්ච උත්සවයක් කියලයි. සිද්ධිය වෙච්ච හැටියේ ගොඩක් අයව රෝහල්ගත කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback