හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් නව බහාලුම් හැසිරවීමේ උපකරණ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 108ක මුදලක් ආයෝජනය කිරීමට ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වරායේ තියෙන පහසුකම් තවත් වැඩි කරලා, ලොකු ප්‍රමාණයේ නැව් වලටත් පහසුකම් සපයන්න පුළුවන් විදියට හදන්න. මේක හම්බන්තොට වරායට ලොකු ශක්තියක් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback