c/Local News • OIO.LK Posted 9 months ago Local News හබරාදුවට ඔබ්බෙන් වූ තෙල් පැල්ලම් වලින් 99% ක් ඉවත් කරලා: MEPA හබරාදුව සහ දොඩන්දූව මුහුදු ප්රදේශ ආසන්නයේ තිබූ කුඩා තෙල් පැල්ලම් සියල්ලම පාහේ මේ වන විට ඉවත් කරලා තියෙනවා. මේ බව පරිසර අධිකාරිය නිවේදනය කරා. මේ තෙල් පැල්ලම් ගැන පරීක්ෂා කිරීමෙන් පසුවයි මේ තීරණය අරන් තියෙන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback