හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී යුක්රේනයේ බැංකු සේවකයින් 7 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් බවට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔවුන් ඔස්ට්‍රියාවේ සිට යුක්රේනයට ඩොලර් මිලියන 80ක මුදලක් රැගෙන යන අතරතුරදීයි මෙහෙම වෙලා තියෙන්නේ. බැංකුව කියන විදිහට ඔවුන් ගමන් කරලා තියෙන්නේ මුදල් තිබූ වෑන් දෙකකිනුයි.
📰 Source: Read More

Discussion & Feedback