ඇමෙරිකානු රේඩාර් යානයකට සෞදි අරාබියේ ගුවන් හමුදා කඳවුරේදී දැඩි ලෙස හානි සිදුව ඇති බව ඡායාරූපවලින් පෙනෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරි මූලස්ථානය තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. මොකක්ද මේක පිටිපස්සේ තියෙන කතාව කියලා දැන් ගොඩක් අය කතා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback