විදෙස් ඇමතිවරයා පවසන ආකාරයට සෞදි අරාබියේ ගුවන් තොටුපළක 109ක් පමණ ශ්රී ලාංකිකයෝ පිරිසක් අතරමං වෙලා ඉන්නවා. තවත් 22 දෙනෙක් ඕමාන් ගුවන් තොටුපළකත් අතරමං වෙලා ඉන්නවා. ඔවුන්ට සිද්ධ වෙච්ච කරදර මොනවද කියලවත් හරියටම දැනගන්න බැරිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback