සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා 2026 වසරේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් නව දිල්ලියේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. මේ උත්සවය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා තමයි සංවිධානය කරලා තිබුණේ. රටේ සෞඛ්‍ය ක්ෂේත්රය තවදුරටත් දියුණු කරන්නේ කොහොමද කියන එක ගැනත් මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback