සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව වෛද්‍යවරුන් 436 දෙනෙකුගේ පත්වීම් සහ සේවා ස්ථාන පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ පත්වීම් ලැබුනේ පුහුණුව අවසන් කරපු වෛද්‍යවරුන්ටයි. මේක සෞඛ්‍ය ක්ෂේත්රයට ලොකු ශක්තියක් වෙනවා වගේම රෝගීන්ටත් ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්න පහසුවක් වේවි.
📰 Source: Read More

Discussion & Feedback