ඉන්දියන් සාගරයේ මේ පැත්තේ කලක් තිස්සේ තිබුණු මුහුදු කොල්ලකෑම් ආයෙත් පණ ඇවිත් වගේ. පහුගිය කාලයේ ඒක ටිකක් අඩු වෙලා තිබුණාට, දැන් ආයෙත් නැව් වලට පහර දීලා, තෙල් ටැංකි වගේ දේවල් කොල්ලකනවා. මේක රටවල් ගණනාවකට ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback