සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝවේ දැක්වෙන්නේ සෝදිසි මෙහෙයුමකදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් හැසිරුණු ආකාරය පිළිබඳවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, කිසියම් වරදක් සිදුවී ඇත්නම් නීතිය අනුව කටයුතු කරන බවත් පොලිසිය පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback