Marcello Hernandez කියන හාස්ය රංගන ශිල්පියා ‘Saturday Night Live’ (SNL) එකේදි සෙබස්තියන් මැනිස්කෝගේ චරිතය නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒක දැකලා සෙබස්තියන් කියනවා තමන්ටත් ඇවිත් මේක කරන්න ආසයි කියලා. Hernandez සහ Harry Styles එකතුවෙලා ඒක මරුටම කරලා තියෙනවා කියලත් ඔහු කියනවා.
📰 Source: Read More

Discussion & Feedback