සෙන්ඩයා සහ රොබට් පැටින්සන් රංගනයෙන් දායක වන ‘The Drama’ චිත්රපටය පිළිබඳ විචාර දැන් එළියට ඇවිත්. A24 චිත්රපට නිෂ්පාදනයක් වන මෙය අධ්යක්ෂණය කරන්නේ ක්රිස්ටෝෆර් බොර්ග්ලි. කතාවේ යන විදිහට සතුටින් ඉන්න තරුණ යුවලකගේ බැඳීමකට මොකක්දෝ අනපේක්ෂිත දෙයක් වෙනවලු.
📰 Source: Read More

Discussion & Feedback