සෙන්ඩයා කියන විදියට රයන් කූග්ලර් එක්ක වැඩ කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔහු අධ්යක්ෂණය කරපු ‘Fruitvale Station’ චිත්රපටිය බැලුවට පස්සේ තමයි මේ ආසාව ඇතිවෙලා තියෙන්නේ. ජෙනිෆර් හඩ්සන්ගේ ප්රශ්නයකට උත්තර දෙමින් සෙන්ඩයා කිව්වේ රයන් එක්ක වැඩ කරන්න ගොඩක් ආසයි කියලා.
📰 Source: Read More

Discussion & Feedback